Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අගසි

අගසි

ප්‍රකාශක (Publisher): CK Media Lanka
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

කඳුළින්ම ලියැවුණු
සරසවි ප්‍රේමයක ආවර්ජනාව...

ගිම්හානයේ කෙළවර උද්‍යානයේ ගස්වැල් කහ පැහැයට හැරී තිබුණි. සීත සෘතුව ළඟා වන බව කියාපාමින් ගස්වැල් කොළ හළා දැමීමේ සිය නග්න අතුඉති විහිදුවාලමින්නි. ගස්වලින් ගිලිහී වීදි අද්දරට එකතු වෙන කහ පැහැති විවිධ හැඩයේ කොළ සුළඟට හසුවී හඬ නගන්නට විය. ගිම්හානය ගෙවී සරත් සමය උදාවෙත්ම ඇමෙරිකාව ක්‍රමයෙන් සුවදායක තැනක් බවට පත්වනු අගසිට දැනුණාය. මංමාවත් අසල උද්‍යානවලට වී මිනිසුන් ආදරයෙන් වෙළෙන අයුරු ඇය බලා සිටියාය. ඇමෙරිකානුවන් ආදරයේ ගැඹුරැතම මිහිරියාව විඳගන්නා අතරතුරේ අනෙකාද ආදරයේ මිහිරියාව තුළ ගිල්වන්නට සමත් අපූරු මිනිසුන් පිරිසක් යැයි අගසි සිතුවාය.

ISBN
9786245080069
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අගසි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.