Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

මීෂා

ප්‍රකාශක (Publisher): පොත් මී - Poth Mee
ප්‍රවර්ග (Genre): ත්‍රාසජනක සහ භීෂණ
About this book

අර්මේනියාවේ වැනර් ප්‍රදේශයේ සිදුවූ අමානුෂික ඝාතන දාමයෙන් සහා එමිලින්ගේ මරණයෙන් පසුව, "ගෝර්” ජීවත් ව සිටි නිවස මුළුමනින්ම ගිනිබත්ව විනාශ වි ගියේය. ගෝහා නම් වූ එම භයංකාර ආත්මය නිවසේ පිටුපස ඇති ඕක් ගසක් මත තනා තිබුණු "අට්ටාලමක්" තම වාසස්ථානය කොට ජීවත් වීමට පටන් ගත්තාය.

ගෝහාගෙන්, නිවුන් සොහොයුරාගේ ජීවීතයට අනතුරක් වේ යැයි සිතූ ඇගේ මිත්තනිය ඇයගෙන් පොරොන්දුවක් ගත්තාය. ”ඇය කිසිම දිනෙක මෙම අට්ටාලය ඇති මායිමෙන් පිටතට නොපැමිණිය යුතුය.” කතාව පටන් ගන්නේ මෙතැන් සිටය. අතිශයින්ම භයංකාර වූත්, ගුප්ත, කුතුහලයෙන් පිරී ගිය මෙම වෘත්තාන්තය අර්මේනීයාවේ සිදුවූ සත්‍ය සිදුවීම් දාමයක් මූලාශ්‍ර කොටගෙන ලියවී ඇත.

මෙය ගෝහාර් පොතේ තවත් කොටසක් නොව "වෙනම” පොතකි.

ISBN
9786249788804
පිටු ගණන (Pages)
300
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 2
  1. Apt
    Apt
    Apt ·
  2. බැන්ක් ඩිපොසිට්
    තැපෑලෙන්
    ආරියරත්න ඒකනායක ·
Write a review
Write a review

You're reviewing: මීෂා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.