Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

එපා.......මෙය සත්‍ය කතාවක් කියා රැවටී අතට ගන්න එපා !ජේම්ස් තම ග්‍රන්ථවල නිරතුරුවම ලියා තබන සටහනකි...දැන් මෙය හුදෙක් ඔහුට සත්‍යක් නොවඔහුට මෙය ජීවිතයම විය ..නමුත් එම ජීවිතය ද තව දුරටත් ඔහුට අයිති නැත...

ඒක් වරම කාමරයේ දැල්වෙමින් තිබුණු ලාකහ පැහැති විදුලි බුබුලු පුපුරා ගියේ දසත වීදුරුකටු විසුරවමිනි.

මුළු කාමරයම අන්ධකාරය තුළ ගිල්වා ගනිද්දි නිශ්ශබ්දතාවය ද වැඩි වන්නට විය... ඔරලෝසු බට්ටාගේ කටු කැරකෙන හඩ පමණක් ඔහුට ඇසේ... ටක්..ටක්..ටක්..

ඒක්වරම ඇය මහත් වියරුවෙන් හිනාවෙන්නට වූයේ දෙකන් බිහිරි කරන්නට මෙනි... ඒ ශබ්දය මෙවර ඉතා ලගින් ඇසෙන්නට විය. නමුත් ඔහුට කිසිම දෙයක් පේන්නේ නැත..

වැඩි වෙමින් පැවති කුණාටුවේ ඒක අකුණක් අහස් කුස තුල පුපුරා ගියේ මුලු කාමරයම ඒම එළියෙන් ආලෝකමත් වෙමිනි..

දෙවියනේ... ඈ එන්නේ මා සිටින දිශාවට ද?

ඔහු නිවැරදි ය... මෙවර ඔහුට ගැලවීමක් නැත. මෙතෙක් ඔහු ගත කල ජීවිත කාලයම ඔහුගේ ඉදිරියේ මැවෘ පෙනෙන්නට විය..

අමුතු චාරිත්‍රයක් ... එකම විලක් ඒ විල යට නින්දට ගිය මිනිසුන් එකසිය විසි හතහමාරකගේ ජීවිත ඔහුට මතක් විය.. ඔහු මෙවරද වැරදි නැත.. ගණන එකසිය විසි හතක් හා තවත් භාගයකි..

 

ISBN
9786245394012
පිටු ගණන (Pages)
195
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 3
  1. LAHIRUKA UMAYANGANA
    LAHIRUKA UMAYANGANA
    LAHIRUKA UMAYANGANA ·
  2. සියල්ලෝම සුදු ඇදුමින් සැරසී සිටීම සාමාන්ය. සිරිතය. එහිදී සියලුම පිරිමි සුදු කබා හැඳ පැනමා වර්ගයේ සුදු හිස්වැසුම් පළදි...ගැහැණුන් සියල්ලෝම සුදු ගවුම් වලින් සැරසී රතු පිත්ත පටි වලින් අකීකරු කෙහෙරැළි එකට බැඳ තබා ගැට ගසා ඇත. එදිනට ගමේ සියලුම දෙනාගේම ප්රීලතිය
    සියල්ලෝම සුදු ඇදුමින් සැරසී සිටීම සාමාන්ය. සිරිතය. එහිදී සියලුම පිරිමි සුදු කබා හැඳ පැනමා වර්ගයේ සුදු හිස්වැසුම් පළදි...ගැහැණුන් සියල්ලෝම සුදු ගවුම් වලින් සැරසී රතු පිත්ත පටි වලින් අකීකරු කෙහෙරැළි එකට බැඳ තබා ගැට ගසා ඇත. එදිනට ගමේ සියලුම දෙනාගේම ප්රීලතිය උතුරා යන දවසකි.සියල්ලෝම එදින පරාජය වන තැඹිලි පැහැ සුර්යයාට සමු දී පුර්ණ චන්ද්රියා ගේ සෙවනැළි අතරින් ඔවුන් එතනට එකතු වේ... බිරින්දෑවරු සාදාගෙන එන පලම් පුඩිම් හා රක්ත පැහැ වයින් වලින් පොහොසත්ව වැඩිහිටි ගැහැණු පිරිමි සියල්ලන්ම සතුටු සාමිච්චියේ ගිලි යන්නේ කුඩා ළමුන්ගේ දක්ෂතා මුළු ගම ඉදිරියේම ප්රිදර්ශනය කරන අතරතුරය. රාත්රීර අට වන විට විල අසල සියල්ලෝම වටේට එකතු වී ගිනිමැලයක් ගසයි...චිටි... චිටි...හඩින් වියළි දර කොටු ගිනි පුපුරු රටා මවමින් දැල්වෙන විට වෙලාව මධ්ය ම රාත්රි යට ආසන්නය...සිල්ලෝම අත් අල්ලා ගනිති..නිහඬ විල දෙසින් හමාගෙන යන සීතල සුලඟ ඇඟ පුරා දපනය දැමීම නිසාවෙන් සෑම කෙනකුගේම ශරීරයේ හිරිගඩුපිපෙති...වටෙටම ඇති දේවදාර ගස් වලින් පිරුණු වනයේ උසම ගසක සිට බස්සෙක් නිහඬ පරිසරය දෙවනත් කරන්නේ සියල්ලන්ටම සුදානම් වන්නට මතක් කර දෙන්නට මෙනි. සියලු දෙනා හෙමින් සීරුවේ තමන්ගේ පළමු අඩිය සිතලින් හිරි වැටෙන නිදන විලෙහි ජලය මත තබන්නට විය...එකයි ....දෙකයි...තුනයි...දැන් ඔවුන් එයට සුදානම් ය!

    නිදන විලක් වටා ගෙතුණු සාර්ථක සාමාන්යන ජීවිත 127 ක්...
    වසරකට අවදි වන එක් පුර්ණ චන්ද්රක රැයක්...
    තුටු සිතින් කරන සුන්දර සැමරුමක්...
    අසුන්දර කළ එක් ඕපපාතික ජිවිත බාගයක්...
    keshan රාක්කයේ ඇත ·
  3. Purnima sandamali
    Nidana vila
    Purni ·
Write a review

You're reviewing: නිදන විල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.