Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

කේෂාන් හරේෂු Keshan Hareshu

6 books

6 Items

Set Descending Direction

කේෂාන් හරේෂු යනු කැළණිය ශ්‍රි ධර්මාලෝක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව හදාරා ඇති ලේඛකයෙකි..

2020 දී ඔහු විසින් රචනා කරන ලද නිදන විල ඉහළ පාඨක ප්‍රතිචාර ලැබූ කෘතියකි.

ඊට පසුව නිකුත් වූ ග්ලැසේරා කෘතිය සදහා 2022 වර්ෂයේ හොඳම විද්‍යා ප්‍රබන්ධ කෘතිය සඳහා වූ රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය.

මීට අමතරව හඬන විල, පොස්ටිව් හා මයිසීලියම කෘති රචනා කරමින් ත්‍රාසය, භීතිය කුතුහයලය රැගත් කෘති පාඨකයාට ලබා දීමට ඔහු ක්‍රියා කර ඇත.

සල්ලි අච්චු ගහන මැෂිමක් හදන හැටි -20%

සල්ලි අච්චු ගහන මැෂිමක් හදන හැටි

කර්තෘ ප්‍රකාශන - Self Published
රු. 240.00 රු. 300.00
In stock
හඬන විල -20%
Out of stock

හඬන විල

ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd
රු. 720.00 රු. 900.00
නිදන විල -20%

නිදන විල

ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd
රු. 640.00 රු. 800.00
In stock
පොසිටිව් -20%

පොසිටිව්

ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd
රු. 880.00 රු. 1,100.00
In stock
ග්ලැසේරා -20%

ග්ලැසේරා

ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd
රු. 1,040.00 රු. 1,300.00
In stock
මයිසීලියම -20%

මයිසීලියම

ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd
රු. 880.00 රු. 1,100.00
In stock
per page