Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

2024 ඔක්තෝබර් මාසයේ, ඇමෙරිකාවේ මිචිගන් හි අංක දහසය දරන නිවස!


මහා කුණාටුවකට අර අදින මොහොතක්!

අඳුරු, සීතල, නිශ්චල රාත්‍රියක් සසල කළ හෝරාවක්!

එමල්කා රෝස් තම සත් හැවිරිදි දියණිය සමඟ මිචිගන් පැමිණෙන්නේ නව ජීවිතයක් ආරම්භ කිරීමේ
අරමුණින් යුතුවය.

මැල්කම් ඔහුගේ සිතට වද දෙන ඒ අතුරුදන් වීම අමතක කරනු වස්, බිම් මහලට වී දිගින් දිගටම පරීක්ෂණ කටයුතු සිදු කරයි. නමුත් ඒ කුමක් වෙනුවෙන්ද?

ලුක් තම ජීවිතයේ රහසක් නිසාවෙන් සියලු දෙනාගෙන් ඈත් වී හුදෙකලා ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරයි.

ජෙසිකා තමාගේ අසාර්ථක වූ වෘත්තීයමය ජීවිතය නැවත ගොඩ නගා ගැනීමේ අරමුණින් එවැනි අතපසු වීමක් යළි සිදු නොවීමට සෑම විටම උත්සාහ කරයි.

DLD රූපලාවණ්‍ය සමාගමේ නිෂ්පාදන භාවිත කරන්නන් දිනෙන් දින සුන්දර වීම නොවැළැක්විය හැකි කරුණක් බවට පත් වෙයි.

මේ පැටලුණු මයිසීලියමේ කෙළවර සොයාගත හැකි වේද?
ISBN
9786245572915
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මයිසීලියම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.