Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කොන්ෆික්ටියුරා

කොන්ෆික්ටියුරා

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ලෝකයේ අනාගතය වෙනස් කරවිය හැකි නැනෝ පරිමාණයේ උපාංගයක් නිර්මාණය කරන ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු ඇතුළු කණ්ඩායමක්...

"අපි හැමෝම හැබෑ ජීවිතයේ චිත්‍රපට නරඹනවා... පරිගණක ක්‍රීඩාවල නිරතවෙනවා.... බැරිවෙලාවත් ඔබට පුළුවන් නම් ඒ චිත්‍රපටියෙ.... එහෙමත් නැත්තම් ක්‍රීඩාවේ හැබෑවටම සැරිසරන්න?”

මහාචාර්යතුමා සභාව සිසාරා බැල්මක් හෙළුවා.

සියවසේ විශිෂ්ටතම සොයාගැනීම ඇස්පනාපිටම අත්හදාබැලීමේ දුර්ලභ අවස්ථාව ලබන තරුණ පිරිසක්...

"ඒ කිව්වෙ රයන්." මම අමාරුවෙන් වචන හොයා ගත්තා. "අපි දැන් කොන්ෆිස්ටියුරා එකක් ටෙස්ට් කරන්න යන්නෙ... එහෙමද?” රයන් ජයග්‍රාහී විදියට ඔළුව වැනුවා.

"ඔයාලා ඉතිහාසගත වෙන්න යන්නෙ!”

මිනිස් ඉතිහාසයේ විශිෂ්ටතම සොයා ගැනීමක කොටස්කරුවන් වෙමින්, මායා ලෝකයන් සහ කල්පිත අධිරාජ්‍යයන් ඔස්සේ අතීතයේ සිට අනාගත ලෝකයට ත්‍රාසජනක ගමනක යෙදෙන ඔවුන්ගේ ඉරණම කෙසේ වේවිද?

ISBN
9786245579723
පිටු ගණන (Pages)
339
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කොන්ෆික්ටියුරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.