Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / 101 Ways to Break Up - කාගෙ කාගෙත් කතාව

101 Ways to Break Up - කාගෙ කාගෙත් කතාව

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ජීවිතේ එකපාරක් හරි බ්‍රේකප් වෙලා තියෙනවද?

ඇත්තටම දෙන්නෙක් වෙන්වෙන්නෙ මොකක් හින්දද? විශේෂයෙන්ම අපි වගේ නොසෑහෙන්න ආදරෙන් හිටිය දෙන්නෙක්?? උගත්කමින්, පවුල් පසුබිමෙන් විතරක් නෙවෙයි, සියට අසූවක් අනූවක්ම අදහස්වලින් ගැලපෙන, ටේස්ට් එකෙන් පවා එකිනෙකාට ගොඩක් සමාන දෙන්නෙක්???

ඇත්තටම එයාලට එහෙම වුණේ ඇයි?

"...ඒ පිහියේ ඔනෙති නානායක්කාරගෙ ඇඟිලි සලකුණු තියෙනවා පැහැදිලිවම!"
"එයා එහෙනම් කලබලේට පිහිය ගලවන්ඩ හදන්ඩ ඇති!"
"ඒක එහෙම වුණා කියමුකෝ." ඉන්ස්පෙක්ටර් ඔළුව වැනුවා. "හැබැයි ඒ වෙලාවෙ මිනීමැරුම වුණ තැනට පිටින් ආව කවුරුත් ගැන කිසිම හෝඩුවාවක් නෑ, තමුන්ලා දෙන්න ඇරෙන්න!"

දේව්ටයි ඔනෙතිටයි, එයාලා වෙන්වුණ රාත්‍රියෙම අත්විඳින්න ලැබුණු භයානක අත්දැකීම මොකක්ද?

...ඔයා දවසක් විහිළුවට වගේ කිව්වා, ඔයාගෙ ඔය චූටි ඔළුව ඇතුළෙ කතන්දර ගොඩක් එකතු කරනවා කියලා. ඉතින්, මමත් දැන් ඔයාට කතන්දරයක් කියන්නම්. ඔයා ඒකෙන් කරන්නෙ මොනවද කියන එක ඔයාට භාරයි. ඒත් ඒක මෙච්චර කාලෙකට ඔයා අහපු කතාවලට වඩා අමුතුම කතන්දරයක් බව නම් මට සහතිකයි!

ISBN
9786245579884
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
101 Ways to Break Up - කාගෙ කාගෙත් කතාව
This book 101 Ways to Break Up - කාගෙ කාගෙත් කතාව භාග්‍ය පණ්ඩිතරත්න
රු. 2,115.00 රු. 2,350.00
කොන්ෆික්ටියුරා භාග්ය පණ්ඩිතරත්න
රු. 1,485.00 රු. 1,650.00
ඒක අමුතු කතාවක් භාග්ය පණ්ඩිතරත්න
රු. 1,080.00 රු. 1,200.00
3 books selected
රු. 4,680.00 රු. 5,200.00
Save රු. 520.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: 101 Ways to Break Up - කාගෙ කාගෙත් කතාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.