Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / හොඳින් දන්නා නාඳුනන අප

හොඳින් දන්නා නාඳුනන අප

About this book

"අහම්බකාරක නිසා පිවිතේ නියත සත්‍යයන් කියලා

විශ්වාස කරගෙන ඉන්න දේවල් පවා

ක්ෂණයෙන් වෙනස් වෙන්න පුළුවන්.

දේවි

 

"මිනිස්සු සතුටින් ඉන්න කොට මූණෙන් විතරක් නෙවෙයි.

වචන වලිනූත් හිනා වෙනවා. මුණෙන් සතුට මවාපාන්න පුළුවන්

හැබැයි වචන වලින් සතුට මැවෙන්නේ

ඇත්තටම මිනිස්සු සතුටින් ඉන්න වෙලාවට.

නිතූ

 

"අපි හැමෝගෙම ඇතුළෙ ඉන්නවා හැංගුණ මිනිහෙක්.

ඒ හැංගුණ මිනිහා සදාකාලික රහසක් වෙනවද නැද්ද කියලා

තීරණය කරන්නේ අපිටත් වඩා අපේ ළගින් ඉත්ත මිනිස්සු."

සුලක්ෂණ

 

"සමහර දේවල් අපිට ඕනා ඒක ලැබෙනකම් විතරයි.

සමහර දේවල් ලැබුණාට පස්සේ අපිට තේරෙනවා

කොහොම හරි ලබාගන්න හදපු ගොඩක් දේවල්

ඇත්තටම අපිට ඕන දේවල් නොවෙයි කියලා."

මදාරා

ISBN
9786249101401
පිටු ගණන (Pages)
158
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හොඳින් දන්නා නාඳුනන අප

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.