සෙල්ලංද කොල්ලෝ
About this book
කාල යක්ෂණීගේ බර වැඩි වෙලා කියලා
ඩයට් කරන්න පටන් ගත්ත දවසේ තමයි,
අපේ ගෙදර කෑම මේසෙට කණකොකා
පියාඹන ගමන් වසුරු හලලා ගියේ.
වෙනදා උදේට, දවල්ට අම්මා බැඳලා දෙන
සිමෙන්ති කොට්ට දෙකක් විතර බත් ගෙඩි දෙක වෙනුවට
දැන් කාල යක්ෂණී කන්නේ මුං ඇට, කවුපි, කඩල
මදිපාඩුවට මගේ බොටුව. රටේම තියන ඇට ජාති
කාලා ඉවර වුණාම මේකි හින්දා අපිට දවසක
උදේට කනේරු ඇටත් කන්න වෙන එක නම්
බඩේ බත් ටික වගේ, ආ නෑ බඩේ ඇට ටික වගේ විශ්වාසයි.
ඇට කාලාම මාව නිකං ඇටකාමා කාන්තාරේ
ඇටගැහුණු නාකි ඔටුවෙක් වගේ වෙලා.
Details
ISBN
9786249101432
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review