චුට්ටෙමලේ (අපෙයක්කා 2)
Pre-order
This book has not been released yet. Your order ships when it arrives from the publisher.
About this book
පොත නිකුත් කිරීම සැප්තැම්බර් 15 දිනෙන් පසු..
චුට්ටේට ඉගෙන නොගෙන සිටීමට තිඛෙන උනන්දුව ඉගෙන ගැනීමට තිබුණා නම්, චුට්ටේ නවතින්නේ ඒරොප්පේ මොකක්දෝ ලොකු ඉස්කෝලෙක බව වරක් ඉස්කෝලේ ලොකු මහත්තයා මහ සභාවේදී පැවසීය. ලොකු ඉස්කෝලේ මහත්තයා සභාවේ කී දේ තේරුම් ගැනීමට පවා කිසිම උනන්දුවක් නොතිබුණ චුට්ටේ කතාව අවසන් වීමටත් පෙර මහා හඬින් අත්පුඩි ගැසුවේය. තමාට බණින එකට තමා විසින්ම අත්පුඩි ගසන චුට්ටේ දෙස කතාව නවත්වා විනාඩියක් පමණ බලා සිටි ලොකු මහතා මෙවන් වූ කීර්තිමත් ශිෂ්‍යයෙකු තම පාසලේ සිටීමත්, එවන් ශිෂ්‍යයෙකු දෑසින් දැක ගැනීමට ඇති දුර්ලභ අවස්ථාව ලබා දීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දුන් මෙම ස්ථාන මාරුවට තම ස්තූතිය පළ කොට ලිපියක් ද එදාම යවා තිබුණේය.
Details
ISBN
9786249287112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review