කන්තෝරු නෝනා
About this book
බිරිඳක් වුණාම දැනගන්ඩම ඕනෑ කාරණාවක් තමයි
තමන්නෙ ස්වාමි පුරුෂයාගේ
මානසික ඒකාග්‍රතාව ඇති කරන ක්‍රම සහ විධි.
ඒකටනෙ ඉතිං ඔය උපතින්ම හැඳි මිටක් හම්බෙලා තියෙන්නෙ.
කට්ටිය හැට හතර උඩ තියන් නැටුවට මොකද,
හැට හතර කියන්නෙ අමතර බෝනස් එකක්.
නැද්ද හා...?
________________
''නෑ පුනේ මං ගහන්නෑ.''
මට එහෙම කියන්ඩ ඕන වුණත් කියවුන්නෑ.
පපුව හිර වෙච්චි පාරට මගෙ කටින් පිට වුණේ හුස්ම විතරයි.
මං පුතාව තුරුලු කරන් දුව ළඟින් ඇල වුණා.
චුල්බූලිව බදාගෙන හීනෙන් හිනාවෙවී නිදියන කෙල්ල දැක්කම
මගේ පපුව ඇවිළිලා රෑට කාපුවත් දාලා පිච්චිලා ගියා.
ඔක්කොම කරන්නෙ මේ පැටව් දෙන්නා වෙනුවෙන් වුණාට
කොහේ හරි තැනක තිස්සටයි, මටයි
වැරදුණා කියලමයි මට හිතෙන්නෙ.
ඇත්තටම අපට වැරදුණාද?
Details
ISBN
9786244981008
පිටු ගණන (Pages)
247
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review