Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / යහන්ගෙදර අලකලංචි

යහන්ගෙදර අලකලංචි

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

 

 

එංගල්තිනා ළංවූවේ මහ කරමළා අල්ලාගන්නාට ය. එංගල්තිනා දුටු හැටියේම නුපුරුදු එකියක් දුටුවාක් මෙන් කළබළ වූ මහ කරමළා බෑගිරි දෙමින් දුවන්නට වූවේ ය.

 

 “ඉඳා. මේකගේ ඝනකොම බලාපල්ලකෝ. ගෙදරදී චීත්තේ ඇතිල්ලි ඇතිල්ලි වී අහුරු ගිළින්නේ. හොඳයි උඹව අල්ල නොගත්තොත් මං එංගල්තිනා නෙවේ ඕන්…”

 

 ගම්සභා පාරේ එකම කළබැගෑනියක් ය. කුකුළා, එංගල්තිනා දුටු විට දුවන්නේ මස් වැද්දෙකු දුටු පරිද්දෙන් ය. පාරෙන් කටු අකුළටය. ආයෙමත් කටු අකුළෙන් පාරට ය.  වීරිය අත් නොහළ එංගල්තිනා නැවතුණේ මහ කරමළාගේ බෙල්ලෙන් අල්ලාගෙන ය. 

 

 “ උඹ හිතුවා මදි මා එක්ක තරඟ කරන්ඩ.”

ISBN
9786246497064
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: යහන්ගෙදර අලකලංචි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.