කෘෂ්ණ කංකාල
About this book
"මමියක්...? මේ ලංකා පොළොවේ...? රිටිගල අප්පච්චිගේ අඩවියේ කොහේද වැළලිච්ච මිනී ඔහොම කුණු නොවී තියෙන්නේ?"
ඔවුන් අතරින් නිරතුරුව පැමිණි අදහසකි.
"ඒක නේන්නම්. ඕක වෙන්න පුළුවන් දෙයක්ද? අර මහාචාර්ය ඇත්තෝ කියන්නේ නම්, අපේ දේවානම්පියතිස්ස දෙයියෝ, දුටුගැමුණු දෙයියෝ රජ කරන කාලේ ඔය කියන මන්තර, වෙදකම් අපේ රටේ තිබුණාලු.
මහින්දාගමනයත් එක්ක දහ අට වරිගයක ශිල්පීන් මේ හෙළ බිමට පය ගැහුවනේ. වඩු, රන්කරු, කුඹල් වරිගවල ඇත්තෝ එක්කම මේ වගේ රහස් වැඩ කරන ඇත්තොත් එන්න ඇතිලු. පස්සේ කාලයක් යද්දී ඔය ශිල්ප ක්‍රම හත්මුතු පරම්පරාවෙන්ම වැලි වැහිලා යන්න ඇති කියලයි ඒ ඇත්තෝ පවසන්නේ...”
Details
ISBN
9786246749309
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review