ලේ සුවඳැති පිටු
About this book
හදිසියේම නිවෙසට ඇතුළු වූ මේ මිනිසාගේ දසුනින් දයාවතී අන්දමන්ද වූවාය. දිලිසෙන පිහියක් අතැතිව රාක්ෂයකු මෙන් තමන් ඉදිරියේ පෙනී සිටින මේ මිනිසා දෙස ඇය බලා සිටියේ තැතිගත් හදවතින්ය.
"මොකද මේ?” දයාවතී ඔහුගෙන් ඇසුවේ කෝපයෙන් යුතුවය.
දයාවතීට කියන්න ලැබුණේ එපමණෙකි. ඉදිරියට පැන ගත් ඔහු තම අතැති පිහියෙන් ඇයට පහරක් එල්ල කළේ වියරුවෙන්ය. ඉන් භ්‍රාන්ත වූ ඇය පසුපසට ගොස් අතට හසුවූ යමක් තදකොට අල්ලා ගත්තාය. ඇයගේ අතට හසුවූයේ පිහියකි. ඉන් පහර කිහිපයක් ඔහු වෙත එල්ල කරන්නට ඇයට හැකි වූවාය. ඉන් ඔහුගේ අතෙහි ඇඟිල්ලක් කැපී තුවාල විය. ඊළඟ මොහොතේ දෙදෙනා අතර ඇති වූ පොර බැදීමත් සමඟම වැදුණු පිහි පහරින් ඇයගේ ගෙල කැපී ලේ විදින්නට විය. ඒ සමගම කපා හෙළූ ගසක් මෙන් ඇය බිම ඇද වැටුණාය.
Details
ISBN
9786249101425
පිටු ගණන (Pages)
167
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review