මුවන්පැලැස්සේ හිඟන කොල්ලා
About this book
"ටික කාලයක් යද්දි හෝටලේ වැඩ කරන අය
මටයි, යසසිරිටයි ඇනුම් පද කියන්න පටන් ගත්තා.
හරියට ගෑනියි මිනිහයි වගේ කියල.
ඇත්තට ම, අපි දෙන්න ම පිරිමි වුණාට
අපි දෙන්නා අපි දෙන්නට ළං වෙලා හිටියෙ
ගෑනියි මිනිහයි වගේ තමයි.
හැබැයි, ගෑනි කවුද පිරිමියා කවුද කියල
වෙනසක් නං තිබුනෙ නෑ. අපේ හැම දෙයක් ම...
ඔව්, අපි අපේ හැම දෙයක් ම, හුවමාරු කරගත්තා.
ඒක කෑම ද, බීමද, ඇඳුම් පැලඳුම් ද,
මානසික සතුට ද, කායික සතුට ද කියල
වෙනසක් තිබුණෙ නෑ."
Details
ISBN
9786246039233
පිටු ගණන (Pages)
පිටු 304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review