සංසාර චාරිකා
About this book
දෛනික ජීවිතය ගත කරන මිනිසා තමන් ලබන ජීවන අත්දැකීම් සංසාරයට එකතු කරයි. ඇතැම්හු අර්ථවත් අත්දැකීම් ද ඇතැම්හු අනර්ථවත් අත්දැකීම් ද එසේ එකතු කරනු ලබති. මරණින් අවසන් වන ජීවිතය සැනසුම් සුසුමින් ද දුක්බර කඳුලින් ද ගෙවා දමති.
ප්රකට මාධ්යවේදිනියක වන නන්දි අලුත්ගේ රත්නවීර මෙකී මිනිස් ජීවිත යථාර්ථය සරල ලෙන්ගතු ශෛලියකින් කතාන්දර ලෙස අපට කියා දෙයි. ස්වකීය ජීවන අත්දැකීම් සංසාරයට එකතු කරන හැම කෙනෙකු විසින් ම කියවිය යුතු කතියක් ලෙස අගය කළ හැකි ය.
- මහාචාර්ය පාතේගම ඥාණිස්සර හිමි
Details
ISBN
9789550822430
පිටු ගණන (Pages)
332
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review