පාප දණ්ඩන
Pre-order
This book has not been released yet. Your order ships when it arrives from the publisher.
Signed copy
Signed by the author.
About this book
දවසක් දෙකක් යනකොට බවුන්ඩරේට තිබුණු එකම කඩේ අමුතුම විදියෙ ගනුදෙනුවක් පටන් ගත්තා. ත්‍රීපෝෂ දීලා හාල් ගන්න මැණිකෙ නිතරම එනවා. නිතරම කිව්වාට වැඩියෙන්ම පහළවෙලේ ඇම් ඕ ඇච් එකෙන් පොඩි එවුන්ගෙ බර කිරපු දාට පහුවෙනිදා නොවරදවාම මැණිකෙ කඩේ ඉස්සරහ.
Details
ISBN
9786246905002
පිටු ගණන (Pages)
264
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review