Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / රේඛා
About this book

“ඔයාට කියවලා මේ කතාව දරාගන්න බෑ... ඒත් ඇත්තටම මේ වගේ අසම්පූර්ණ අවසානයන්ට මුණ දුන්නු මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා. එයාලා කොහොම දරා ගන්නවා ඇතිද? මතක තියාගන්න, මේ මහ පොළවෙ ජීවත් වෙන හැම මනුස්සයෙක්ගෙම කතා සම්පූර්ණ නැහැ! අපි හැමෝටම තියෙන්නෙ අසම්පූර්ණ ජීවිත කතාවක්. මිනිස්සුන්ගෙ ජීවිතවල කොච්චර නම් රහස් තියෙනවද ලෝකෙට එළි නොකරපු... දවසක අපි හැමෝම මේ මහ පොළවට පස් වෙන්නෙ අන්න ඒ අසම්පූර්ණ ජීවිතයයි, හිතේ හිර කරගත්ත රහස් ටිකයි පොදි බැඳගෙන. එහෙව් එකේ අපි කියවන කතා ඇතුළේ සම්පූර්ණ ජීවිතයි, හෙළිදරව් වෙච්ච රහසුයි විතරක් හොයන්න යන්න එපා. එහෙම ජීවිත මේ ලෝකෙ නැහැ...”

ISBN
978-624-6749-37-8
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රේඛා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.