Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අපූරු රෝසි

අපූරු රෝසි

ප්‍රකාශක (Publisher): Reading Planet
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

ඩොන්

ටිල්මන් තමන්ට

ගැළපෙන බිරිඳක් සෙවීමට

ව්‍යාපෘතියක් ආරම්භ කරයි.

මේ අතර අපූරු රෝසි ඔහුගේ ජීවිතයට

අහම්බයෙන් කඩා වදියි. ඔහු සිතන පතන

ආකාරයට සපුරා වෙනස් කාන්තාවකි ඇය.

ඔහුගේ ප්‍රතිපත්ති, පිළිවෙල, කාලසටහන් හා

කිසිසේත් නොගැලපෙන අයුරින් රෝසී හැසිරෙන්නීය.

රෝසිගේ ජීව විද්‍යාත්මක පියා කවුරුන්දැයි සෙවීමේ

බැරෑරුම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට, ඩොන්

ඇයට යෝජනා කරයි. රෝසිට උපකාර

කිරීමට ගොස් ඩොන්ගේ මුළු ජීවිතයම

උඩුයටිකුරු වෙයි.

ඕස්ට්‍රේලියාවේ සිට නිව්යෝර්ක් දක්වා

යන ඒ වික්‍රමාන්විත ගමනේදී, තමන් විසින්

ජීවිතය පිළිබඳව පනවාගත් සියලු සීමාවන්

අභියෝගයට ලක් කිරීමට ඔහුට සිදුවෙයි.

ජීවිතයේ විශාලතම ප්‍රහේලිකාව වන 'තමන්ව' හඳුනාගැනීම, මේ ව්‍යාපෘතිය තුළ ඩොන්ගේ ඇති තවත් එක් බලාපොරොත්තුවකි.

එතකොට රෝසි?

ISBN
9786245577330
පිටු ගණන (Pages)
351
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අපූරු රෝසි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.