Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / මෙලී බෙලී

මෙලී බෙලී

ප්‍රකාශක (Publisher): Apurva Publications
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ඔයා කවදහරි නිල් පාට, කොළ පාට, අලු පාට සිංදු අහලා තියෙනවද? මට නම් සිංදු ඇහෙන්නෙ පාට පාටින්.

නිශ්ශබ්දතාවය කතා කරනවා, ඔයා අහලා තියෙනවද?

මගේ ලෝකයෙ නිහඬබවටත් හඬක් තියෙනවා.

කියන්නද පුදුමයක්? මතකය මගේ

හොඳම මිතුරා වුණා.

ඇහෙන හැම සිංදුවක්ම, හැම කතාවක්ම විතරක් නෙවෙයි ටීවී එකේ

පෙන්නන හැම මනස්ගතයක්ම මට හොඳටම මතක හිටියා.

ඔයාටත් ගණන් හදන්න අමාරු ද? ඉස්සර මටත් එහෙමයි. හැබැයි මම ඒකට හොයාගත්තා විසඳුමක්. මැජික් එකක්.

ශරීරයට කළ හැකි දේට සීමා තිබුණත්, මනස අසීමාන්තිකයි. නීති රීති සීමා සම්බාධක නෑ.

ඔයත් කවදහරි 'මට මේ වැඩේනම් කරන්න බෑ' කියල

නවත්තල දාලා තියෙනවද? එහෙනම් මගේ කතාව කියවල බලන්න. එවිට වැටහේවි ඔයා අහුවෙලා තියෙන්නෙ තමන්ගෙ මනසේම මායාවට කියලා.

ISBN
9786249287808
පිටු ගණන (Pages)
263
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
මෙලී බෙලී
This book මෙලී බෙලී Sharon M. Draper
රු. 960.00 රු. 1,200.00
නැන්දම්මාගේ ඩයරිය කල්පනා කස්තුරිආරච්චි
රු. 800.00 රු. 1,000.00
අපූරු රෝසි චාරුණී කොහොඹන්ගේ
රු. 1,440.00 රු. 1,800.00
3 books selected
රු. 3,200.00 රු. 4,000.00
Save රු. 800.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මෙලී බෙලී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.