XOXO - එන්න, වැලඳගෙන සිපගන්න...

Special Price රු. 1,755.00 Regular Price රු. 1,950.00
In stock
SKU
xoxo-enna-waladagena-axie-rashmika-mandawala-biso-publications

(ලොවක් මවිත කළ K - POP තරුවකගේ සැගවුණු ආදර කතාව.)

"මිනිස්සු සම්බන්ධතා පටන් ගන්නේ ඒවා ඉවරවෙයි කියලා හිතලා නෙමේ ජෙනී.”

"නැහැ ජේවූ, මිනිස්සු සම්බන්ධතා ඉවර කරන්නේ ඒවා කවදාවත් පටන් නොගෙනම ඉන්න තිබුණා කියලා දැනගත්තහම.”

"ඔයා ඇත්තටම එහෙම හිතනවද?” නැහැ! මට එහෙමයි කියන්න ඕනේ. පහුගිය මාස දෙකේ ජේවූ එක්ක ගෙවපු කාලේ, යාළුවොත් එක්ක මේ සෝල් නුවර ගෙවපු මාස හතර කොච්චර අපූරුද කියලා මට කියන්න ඕනේ. ඒත් මේ වචන ටික කියන්න මගේ හදවත ඉරලා දාන්න ඕන වගේ මට දැනෙනවා.

Author රශ්මික මණ්ඩාවල - Rashmika Mandawala (20), Axie Oh (1)
Publisher බිසෝ ප්‍රකාශන - Biso Prakashana (25)
More Information
ISBN 9786246039127
පිටු ගණන 360
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:XOXO - එන්න, වැලඳගෙන සිපගන්න...
Back to Top