රාධා - හේෂාන් වෙල්ගම Pre-order Signed copy
About this book
සැප්තැම්බර් මස 20 වන දින නිකුත් වීමට නියමිතයි. නිකුත් වන දිනය පෙර දැනුම්දීමකින් තොරව වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.
වාරේ එන්න ඕනි නෑ
මං පිපුණේම අවාරේ
වසන්තයේ දලු දාපු අතු අගිස්සක රැදෙන්න ඕනි නෑ
මං ඉන්නේම අර දුර ඈත ඉඩෝරයේ
“අපි ආයේ හමු නොවුණාට දුකක් නෑ
අපි හමුවුණේම වෙන් වුණේම
හොදම හරියේ”
සමාප්තයි
Details
ISBN
9786246039257
පිටු ගණන (Pages)
156
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review