Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කාදල්

කාදල්

ප්‍රකාශක (Publisher): ඉගෙනුම බුක්ස් - Egenuma Books
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

”අර දුර ඈතින්, අපිට ඉස්සරහින් වගේම පිටිපස්සෙන් පේන කඳුවල නම් ඔයා දන්නවද?"

”නැහැ ළමයෝ.... හරියටම නම් දන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඔය ඉස්සරහින් පේන්නේ නම් පිදුරුතලාගල වෙන්න ඇති! ඒ කොහොම වුණත් ඔය කඳු මෙතන ඉඳන් බලද්දි මාර ලස්සනයි.”

”මම කියන්නද? අර ඉස්සරහින් පේන ලොකු කන්ද ඔයා! එතකොට අපිට පිටිපස්සෙන් පේන කන්ද මම! මේ වැව තමා අපේ අහම්බයේ රහස දන්න කෙනා. එතකොට මමයි ඔයයි තමයි ඒ අහම්බය!

එයා මේ වචන ටික කිව්වේ ඉස්සරහා බලාගෙන නිවුණ හිනාවකින්. මම බලාගෙන හිටියේ එයාගේ ඇස් දිහා. ඒ ඇස්වලින් මට හැඟුණේ කියාගන්න බැරි තරම් ලොකු කතාවක් කියන්න පුළුවන් පුංචිම කතාවක් විදිහට චූටි කරලා මට කිව්වා වගේ.

”එහෙම නේද?”මම එයාගේ ඇස් අතරේ ගිලිලා ඉන්න අතරේ එයා එහෙම කියාගෙන මං දිහාවට හැරුණා.

”ඔව්, අපි දෙන්නා තමයි ඒ අහම්බය! මම එහෙම කිව්වේ එයා දිහා බලාගෙනමයි.

 

ISBN
9786244921004
පිටු ගණන (Pages)
360
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. ලස්සන ආදරයක් "කාදල්".
    කාදල් කියන්නෙ මම කියවපු පොත්වලින් හිතට දැනුනු ලස්සන කතාවක් ගලගෙන යන ලස්සන පොතක්.
    Adheesha Sangeeth Mihiranga ·
Write a review
Write a review

You're reviewing: කාදල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.