Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කෘතීම දූපත්

කෘතීම දූපත්

About this book

රෝම අධිරාජ්‍යය සමයේ සිට කෘතීම දූපත් පිළිබඳ ඉතිහාසය, වර්තමාන දේශපාලන ප්‍රශ්න හා අනාගත විසඳුම් පිළිබඳ සියුම් වියනමකි. කතුවරිය යෝජනා කරන්නේ මෙතෙක් ලොව කිසිම රටක බිහි වී නැති ආකාරයේ විකල්ප කෘතීම දූපත් සමූහයකි. ශ්‍රී ලංකාවට තවමත් ආගන්තුක වූවත්, මතු දිනෙක ඇති විය හැකි නව කෞතුකාගාර පද්ධතියකි. ඒ සියල්ල සමඟ ම සුනේත්‍රා යහ පාලනයේ හා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍යතා ප්‍රශ්න කරන්නී ය. ඉතා සියුම් සොඳුරු බැඳී මක් ඉතිරි වූ ප්‍රේම කතාවක් ද නවසීලන්තය හා ඒ අවට දූපත් හරහා ගලා යන්නේ සාකච්ඡා මාර්ගික අඛ්‍යාන රටාවකිනි.

කතාව 2045 පමණ වන අනාගතය කරා යන බව ඉඟි වූවත්, සීදුවීම් අනුව කාලය දළ වශයෙන් නීර්ණය වෙයි. මෙහි කෘතීම දූපත් හා කෞතුකාගාර චරිත බවට පත් වී ඇත.

ISBN
9789553103185
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කෘතීම දූපත්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.