බත් තරංග
About this book
බොහීමියානු ලක්ෂණ පළ කරන්නේ යැයි සමන් වික්‍රමආරච්චි විසින් හඳුන්වනු ලැබු නූතන සාහිත්‍යයේ අතිශය නිර්මාණශීලී නවකතාකාරියක වන සුනේත්‍රා බත් තරංග හරහා සිය කතා කලාවේ සීමා මායිම් යළිදු පුපුරුවා හැර තිබේ.
විකාර රූපී සම්ප්‍රදාය , තම සම්ප්‍රදාය කරගන්නා ඇය සිංහල නවකතාවට ආගන්තුක ජීවන ප්‍රදේශයක සිසාරා යමින් අසම්මත නවකතාවක් බිහි කරයි. ඒ අසම්මත නවකතාව වූ කලි සුනේත්‍රා ගේ රැඩිකල් නිර්මාණ කලාවේ නව මානයක් සනිටුහන් කිරීමට සමත් වෙයි.
ඇගේ නවකතා කියවා ඇති පාඨකයා මේ සූක්ෂම ව්‍යායාමය හා යළිඳු බැඳෙන්නේ සුනේත්‍රා ගේ ගංගාවක් සේ ගලා හැලෙන නිර්මාණ චාරිකාව හා මහත් ප්‍රේමයෙන් ද ඒකාත්මික වෙමිනි.
Details
ISBN
9555753201
පිටු ගණන (Pages)
190
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Frequently bought together
This book
බත් තරංග
රු. 342.00
රු. 380.00
කෘතීම දූපත්
රු. 315.00
රු. 350.00
කවිකාර කිවි දේශය
රු. 225.00
රු. 250.00
3 books selected
රු. 882.00
රු. 980.00
Save රු. 98.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review