About this book
ගොවි ජනපද ජීවිතය පාදක කර ගනිමින් නවකතා කීපයක්ම ලියු ශාන්ති දිසානායක වඩාත් පුළුල් අත්දැකීම් පරාසයක සැරිසරමින් වර්ණා ලියා නිමවයි. මධ්‍යම පාන්තික ගේහසිත ජීවන අනුභූතීන් අතර සැරිසරන ඇය ඒවායේ ශෝකාග්නිය අනාවරණය කරයි. සියුම් භාවාත්මක නිරූපණයෙන්ද, අව්‍යාජ කථන විලාසයෙන්ද නිර්මාණාත්මක කතා රටාවෙන්ද ඇය දීප්තිමත් කතුවරියක බව යළිඳු තහවුරු කරයි.
Details
ISBN
9789555739344
පිටු ගණන (Pages)
225
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review