Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අංගනා

අංගනා

About this book
අඬන්ඩ එපා.....අඬන්ඩ එපා සේපාල....." "මම සේපාල නෙමේ රංජී අයියා...මම සංජු...." හැඬුම්බර හඬ ස්ත්‍රී හදවතක අප්‍රමාණ ස්නේහය මේ යැයි විදහා දැක්වීය. රංජිත් ඒ දහදියෙන් තෙමී ගිය නළල් තලය මත ගංජා ඉරීමෙන් දුර්වර්ණ වු දෙතොල තැබුවේය එකෙණෙහි දෙපා අතරේ එල්ලා හැලෙන නිෂ්ඵල මාංශය සහිතව වුව ඔහු ඇයම වුවාය.
Details
ISBN
9789553107718
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Write a review

You're reviewing: අංගනා

Reviews are published once a member of our team has read them.