Back to Top
රං කොල්ලා
Special Price
රු. 405.00
Regular Price
රු. 450.00
Out of stock
SKU
ran-kolla-shanthi-disanayake-sarasavi
හිරු දිලෙන නිල අහස යට නිදිකුම්බා මල් පිපෙන මහා පොළව මත පය ගසා ලෙංගතුකම ලෝභ නැතුව පුදන ''රං කොල්ලා''
මහ වන මැද ගිරි දුර්ග තරණය කොට නිධානයක් සොයා යන කොල්ල කල්ලියක් මෙල්ල කරන වීරයෙක් නොවේ. හදින් හදට සෙනේහයයි ඇසින් ඇසට ප්‍රිය දසුනයි ''ඔව්'' ඒ තමා අපේ ''රං කොල්ලා''
| Author | ශාන්ති දිසානායක - Shanthi Disanayake (38) |
|---|---|
| Publisher | සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (1014) |
| ISBN | 9789553101600 |
|---|---|
| පිටු ගණන | 195 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review








