Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අමල්බිසෝ

අමල්බිසෝ

About this book

ඇය වේගයෙන් හුස්ම ඉහළ පහළ හෙලන්නට පටන් ගත්තාය. ඇගේ හිස බමන්නට විය. ඔහු ඇය වෙත දිව ගියේ තව මොහොතකින් ඇය සිහිසුන්වන බව ඔහු දනියි.

ගිරිය යටින් හූ හඬක් නැගූ තරුණිය ඇද වැටුණේ ඔහු දිගු කළ දෑත මතය. ඇය වත්තන් කර ගනිමින් ඔහු ''බටිටි'' යි මිමිණුවේය. හද පිරි ශෝකය ද ස්නේහය ද ඒ ස්වරයෙහි දැවටී තිබිණ.

ISBN
9789557319001
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අමල්බිසෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.