Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / කැදැල්ලක නෙත

කැදැල්ලක නෙත

ප්‍රකාශක (Publisher): Reading Planet
About this book

ඒ ඈත අතීතයේ අන්ධකාරය පිරි ලෙන තුළ ගුගුරන, අහස තෙක් දිදුලන පොළොව පිළිබඳව මෙලෝ හසරක් නොදැන බියෙන් හා සැකයෙන් බඩ සා ගිනි නිවා ගැනීමේ ඒකායන පරමාර්ථයෙන් හෙබියා වූ අපේ මුතුන් මිත්තන් පරිද්දෙන් ම අපහට කටුම්බය තුළ සිරගත වෙන්නට සිදුවී තිබීම කවර නම් උත්ප්‍රාසයක් ද? එකම සංසිද්ධිය නැවත නැවතත් සිදුවන බව ඉතිහාසය අපට කියයි.
(ජම්බුද්වීපයක කඳුළ)

ISBN
9786245577040
පිටු ගණන (Pages)
125
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කැදැල්ලක නෙත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.