වේතරණී
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
අග්නි ගංගාවකින් සිහිලස පතන්නට තරම් අඥන වීම හේතු කොටගෙන අපා දුක විඳින අද්‍යතන සමාජයේ හරස්කඩක් විනා තවත් එක් ආදර අන්දරයක් පමණක් නොවන්නේය.
බල ලෝභය වනාහී මිනිසාද ලෝකයද විනාශය කරා ඇදගෙන යන දුෂ්ට බලවේගයක් බවට මානව ඉතිහාසය නැවත නැවතත් පසක් කරයි.
ප්‍රේමයේ අසිරිය පතා හුන් ඇය ගැමි දැරියකගේ සරල සුන්දරත්වයෙන් ඔබ්බට යමින් විරහ වේදනාවේ දැවෙමින් වුව සැබෑ ප්‍රේමය හඳුන ගන්නීය .
තවත් එක් අහිංසක කොලු පැටවෙකු නපුරු සහ අසෝබන කෙළියක ඉත්තෙකු වී ප්‍රේමයෙන් පලා යද්දී, අවමන් හා ගැරහුම් ලද්දෙකුගේ දැවෙන කකියන හදවත ගැඹුරේ ප්‍රේමයේ සියපත විකසිතව සුගන්ධයම ඉතිර පැතිර නොගියේද?
Details
ISBN
9786245923007
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
මුද්‍රණය (Edition)
New Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review