Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වේතරණී

වේතරණී

ප්‍රකාශක (Publisher): CK Media Lanka
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
තුසිතයේ අපිරිමිත සුවය ද, නිරයේ ගොරතර දුක ද එකම මිනිස් හෘදයක් සනහාලන්නෝ හෝ දවන්නේ කෙලෙසදැයි හගින්නට නොවෙහෙසන මිනිස් කුලයම හුදෙක් බලය උදෙසා නොතිත් ආශාවන් වියරු වැටෙන්නේ නම් පොළෝ අභ්‍යන්තරයේ නොව පොළෝ මතුපිට පවා අග්නි ගංගා ගලා නොයන්නේද, ප්‍රේමයෙන් විකසිත හදවතක ප්‍රේමයේ මිහිරි ඉමිහිරි මතක සිඳ බිඳ දමන්නට අසනි වර්ෂා හෝ චණ්ඩ මාරුතය අපොහොසත් වන වග නිහඬව කියා පාන්නේ ඇගේ දෙනයන කඳුළු බිදම නොවේද.......
ISBN
9786245923007
පිටු ගණන (Pages)
237
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
මුද්‍රණය (Edition)
Old Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වේතරණී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.