Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සප්‍රතිඝ

සප්‍රතිඝ

About this book
කුඩම්මා හොඳ සිහියෙන් ද? ඔයා තාත්තගේ කසාද ගෑනී... දන්න කියන තවත් කෙනෙකුගේ ගෑනියෙක් ගැනවත් හිතන්න බැරි දෙයක් ගැන, තමන්ගෙ ම තාත්තගේ ගෑනි ගැන හිතන්න පුළුවන්ද මේ සමාජේ කෙනෙකුට?... කුඩම්මට දැන් තවත් ලෙඩක් හැදී ගෙන එනව ද?...'' හොඳාකාරව ම හිත දන්න කාරණයක් නොදන්නා ලෙසත්, එම කාරණයෙන් අත් මිඳෙන්නට දිය හැකි සුදුසුම උත්තරය ලෙසත් ගිම්හාන ගැළපෙනම වචන මාලාව තෝරා ගත්තත් සුභද්‍රාගෙන් බේරීම හිතන තම් පහසු නොවීය. ''ඒක මගේ ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි ගිම්හාන ... ඔයා ඔය කියන්නෙ බොරු...මට ඇත්ත කියන්න ... ඇත්තම ඇත්ත කියන්න... ඔයත් මට ආදරෙයි නේද?''
Details
ISBN
9789551602895
පිටු ගණන (Pages)
550
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: සප්‍රතිඝ

Reviews are published once a member of our team has read them.