දෑඟිලි
''අයි දෙව්.. මට මෙහෙම කතා කරන්නේ..
මං මං ... කොහොමද කියපන් දරාගෙන ඉන්නේ ... එයා පව් දෙව්.. අනේ එයා මං නැතුව තනි වෙනවා මං මං මොනා කරන්නද .......අනේ මං වගේ පව්කාරියක්.. මොකටද මේ දේවල්.. මොකටද.. මට හැමදාම මේ නටන පදේ එපා වෙලා දෙයියනේ.. මට හරි මහන්සියි දෙව්.. හරිම මහන්සියි..(ශෙනුමි)
"අඬපන් ශෙනු.. අද මේ මොහොතේ අඬලා ඔය කඳුළු ඉවරයක් කරපන් මයේ අම්මා
උඔට හෙටින් පස්සේ අඬන්නවත් අවසරයක් නැති වෙයි.. "(දෙව්මි)
'දැන් දුකක් නැහැ මැණිකේ..
අන්තිම තප්පරයේ හරි ඔය මුහුන ටිකක් බලාගෙන ඔයත් එක්ක වචනයක් කතා කරන්න පුළුවන් වුණ නිසා.. පපුවට ලොකු සැනසීමක් ලැබුණා රත්තරං... ඔයා සැනසිමෙන් මේ ගමන යන්න.. මං ඔයාට ගොඩාක් ආදරෙයි... ඒ මොනව විදියකටවත් නැති වෙන්නේ නැහැ.. සතුටින් ඉන්න දෑස්.."(බිනුල)
"අප්පච්චි හැමදාම කළේ එයාට ඕනේ ඔනේ විදියට හසුරවපු එක අකිල....
මං හිතුවා අඩුම ගානේ මගේ ලයිෆ් එකට මං ආදරේ කරන කෙල්ලෙක් ළං කරගන්න ලැබෙයි කියලා..ඒකත් අන්තිමට හීනයක්ම විතරක් වෙන්න යන්නේ..."(අස්වි)
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.