විඳවන්නද මේ භවය පුරා
About this book
"ආදරය කියන අකුරු වලට පවා වෛර කරපු මට
ආදරේ කරන්න කියලා දුන්නේ ඔයා..
කවදාවත් මගේ හුස්මෙන් ඈතට යන්න
හිතන්නවත් එපා නෙතූ.."
~ ඉසුරු ~
"මට සමාවෙන්න පැටියෝ..
සිය දහස්වාරයක් මට සමාවෙන්න..
ඔයා ඇත්ත දැනගත්ත
දවසක මට වෛර කරයි..
මාව එපා වෙයි..."
~ නෙතුලි ~
"ආදරේ තේරුම් ගන්න පුළුවන්
වයසට ආව දවසේ ඉඳන්
මං ඔයාව මගේ කරගන්න
හීන මැව්වා...
මගේ ලෝකේ හිටියේ
ඔයා විතරයි සුදූ..."
~ හේනුක ~
Details
ISBN
9786249716919
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review