Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අහස්යා

අහස්යා

ප්‍රකාශක (Publisher): Nisa Bookland
About this book
"සංසාරයේ පතාගෙන එන මිනිස්සු වෙලාවකට මුණ ගැහෙන්නෙ තුම්මං හංදිවල අහසි ... හරි පාරක් හොයාගන්න බැරිව අසරණම වෙන තැන්වලදි ... ඒ නිසා මට දිනන්න හුණුවටේ කතාවේ වගේ උඹව මැදින් තියලා මගේ පැත්තට අදින්න ඕන නෑ ... මොකද ඒකෙනුත් රිදෙන්නේ උඹට... මං ආදේව්ට උඹව දෙන්නම්... එතන නේ උඹේ සතුට ... හ්ම්ම් දන්නවද අහසි ... හිත්වලට ආදරේ කරන උන්ට කවදාවත් තරඟයක් නෑ ... හිමි වුණත්, අහිමි වුණත් උන් හැම වෙලාවේම දිනලා ඉන්නේ ... ඉතිං මාස දෙකකින් පස්සේ උඹ මගේ ළඟින් ගියත් හැමදාටම මේ හිතේ ඉන්නේ උඹ ...අපේ තුන්කොන් ආදර කතාවෙන් දින්නේ මම ..." - ආර්නව් "මං දෙයක් කියන්න ද? කිසිම අම්මෙක්ට කියන්න බැරි ... මටත් කියා ගන්න මෙච්චරම අමාරු දෙය ... මං මේ මගේ බඩේ ඉන්න දරුවටත් වෛර කරනවා ආර්නව් ... ඒ ... ඒ එයා ඔයාගේ ලේ වුණ නිසා ...ඔයාට ඕන වුණේ මගේ ආදරේ නේ ... දෙන්නම් මං ... හැබැයි ආදරේ නෙමේ මගේ පපුවේ අන්තිම හුස්ම වැටෙනකම් වෛරය ..." - අහස්යා
Details
ISBN
9786249717107
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: අහස්යා

Reviews are published once a member of our team has read them.