බල කාම
About this book
දේශපාලනයේ තිරය පිටුපස නොපෙනෙන ඇත්ත...
දිනන පරදින පිල තීරණය කරන ඇඩ්වර්ටයිසින්...
ජනාධිපති පුටුවට අගමැති හා විපක්ෂ නායක අතර සීතල යුද්ධයක්...
අවසානයේ දිනුම කාටද ?
හිත පුරාම පිරුණු පාරමීගේ ආදරේට පෙරුම්පුරන නිර්වාන්...
රාගයෙන් උමතු වූ සිය ගත සනහාලන්නට නිර්වාන්ව සොයන සෙලීනා...
ගැහැනුන් දෙදෙනෙකු අතර අතරමං වූ හිත කළඹන නාඩිවාක්ය...
මේ සියල්ල අතරේ නිර්වාන් තම ඉරණම සොයාගනීද ?
Details
ISBN
978955
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
★★★★☆ ලංකාවේ ඇත්ත ගැන කියවෙන කතාවක්ලංකාව තුල මාධ්ය හැසිරිම ගැන පෙන්වන අපුරු පොතක්
Write a review
Write a review