වරද නැත මා අත
කොළඹ ආනන්ද විද්යාලයෙන් උසස් අධ්යාපනය ලබන හේමන්ත ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයෙන් සිය ප්රථම උපාධිය ලෙස විද්යාවේදී කළමනාකරණ (ව්යාපාර පරිපාලන) විශේෂ උපාධිය ලබාගනී. පසුව ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයෙන්ම 1998 දී ලේඛකත්ව හා සන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගන්නා හෙතෙම එම විශ්ව විද්යාලයෙන්ම 2004 දී ජන සන්නිවේදනය පිළිබඳ ශාස්ත්රපති (Masters) උපාධිය හිමිකර ගනී.
සිය විශ්ව විද්යාල දිවියේදීම සංගීත ප්රසංග නිවේදකයකු ලෙස කලා ජීවිතයට පිවිසෙන ඔහු වසර 25 ක් පමණ කාලයක් එම ක්ෂේත්රයේ ජනප්රියත්වය හිමිකරගෙන ඇත.
''වරද නැත මා අත'' හේමන්තගේ දෙවැනි නවකතාවයි. හෙතෙම සිය ප්රථම නවකතාව වූ ''වරද මා අතමය'' කෘතියෙන් විශාල පාඨක පිරිසකගේ අවධානය දිනාගැනීමට සමත් විය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.