Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අහිමි කිරුළු

අහිමි කිරුළු

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නවකතා
කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book

ජනල් කුරු අල්ලාගෙන කල්පනා සයුරේ ගිලිලා හිටි මම ආයෙත් පියවි සිහියට ආවේ මහල නිවාසය ඉදිරිපිට වාහනයක් නැවත්තපු හඬින්. ඒ උමා වෙන්න ඕනෙ නිසා මම ඉස්සරහට ගියේ අතින් කොණ්ඩෙ හද හද, කලින්ටත් වඩා උමා තුළ තියෙන්නේ අමුතුම පෞරුෂයක්. තද කළු සුදු සාරිය ඇඳගෙන හිටපු එයා වාහනයෙන් බැස්සේ මට හිනාවීගෙනමයි. වාහනෙන් බැහැපු එයා ඇරියේ කළු ජීප් එකේ ඉස්සරහා දොර. මම ඒ දිහා හිනාවෙලා බලාගෙන හිටියා.

මම දැක්කේ කහවහක්. ඒ තරුණ හිමිනමක්. පුදුමාකාර ශාන්ත බවක්. ඒ හිමියන්ට පිටිපස්සෙන් උමා එනවා. මොකක්දෝ හුරුපුරුදු ගතියක් දැනෙනවා. මගේ ඇඟ රත් වුණේ මටත් නොදැනිම.

එන් හිමිනමක් දැකලා මම කලබල වන්නේ ඇයි? ඒත් මේ දැනෙන්නේ මොනවද?

මම ඉස්සරහට වැඩම කරපු තරුණ හිමි තම මද සිනාවකින් මගෙ දිහා බැලුවා. ඒ හිනාව, ඒ ඇස්.......

දෙයියනේ, ඒ රන්තරං පාට ශරීරය? මම දරාගන්නේ කොහොමද?

මට මේ හිතෙන්නේ මොනවද?

මම උමා දිහා බැලුවා. එයා ඉන්නේ මගෙ දිහා බලාගෙන.

ISBN
9786249557321
පිටු ගණන (Pages)
308
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අහිමි කිරුළු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.