Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ස්වර්ණවන්නියේ වල්ලි අම්මලා

ස්වර්ණවන්නියේ වල්ලි අම්මලා

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

නාච්චිරේ සහ මුත්තම්මාගේ ග්‍රහණයේ දිවි ගෙවන ගාඩි රැහක නාම්බ නෑම්බියන් රැසක් තම උරුමයන් රැකගෙන ගෙවන දිවිපෙවෙත ඇසුරින් රචිත නවගත්තේගමයන්ගේ කෘතියකි.

රත්නවල්ලී හීන දෙව්දුවගේ ඇඟෙන් වහනය වු සමන්පිච්ච මල් සුවඳ හා සසඳනා විට නාඹර වියේ ඒ කාලේ තමන්ගේ දෑත බාහු අතර සිරවුණු ගමේ කෙල්ලන්ගෙන් වැඩි ම වුණොත් පිට වුණේ පොඩි වි ගිය සැවැන්දරා ලවන් සුවඳක් තරමේ කිරි පිදුණු අස්වැන්න පවනක් පමණකි.
ISBN
9789556772432
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ස්වර්ණවන්නියේ වල්ලි අම්මලා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.