සංසාරාරණ්‍යය අසබඩ රාජ්‍ය සාහිත්‍ය සම්මාන 1998
About this book
දෙගොඩ තලා බස්නා
ගංගා සැඩ පහර හරහා
එක්තරා ආගන්තුකයෙක්
එම ගම්මානයට සම්ප්‍රාප්ත විය
පළමුකොට ම ඔහු දර්ශනය වුයේ
ආරණ්‍යයේ හාමුදුරුවන්ටය
කල්පාන්ත මහා විපර්යාසයක් ආරම්භ වූයේය.
අධ්‍යාත්මය පත්ළෙහි සංයමයෙන් වූ සියලු රාග මෝහ මානයෝ කැඹී නැඟී සිටියහ.
යුගාන්තයක පරම්පරාවක දරුගැබක් කඳු මිටියාවත ගම්තුලාන මධ්‍යයෙහි පිළිසිඳ ගත්තේය.
Details
ISBN
9789556771374
පිටු ගණන (Pages)
574
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review