Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සංසාරාරණ්‍යෙයේ දඩයක්කාරයා

සංසාරාරණ්‍යෙයේ දඩයක්කාරයා

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

දඩයක්කාරයා ඇය අත හැරියේය. ඔහු විස්මයෙන් ඇලළී දෑස පිසදා බැලුවේය. සලිත වී ගිය බෙරකාරයාගේ දුව කොයිබ ද? ගල් කන්ද පැළී විවර වන්නට ගිගුම් දීගෙන ගැසූ බෙරය කොයි ද? බරෙකාරයාගේ දුව දණින් වැටී බෙරය බදාගෙන සිටියා ය. "මා වෙතට එව දැරිය!" ඈ බෙරය අත හැරියා ය. එය පෙරළී ගොස් ගල් බෑවුම දිගේ පහළට වැටී වනාන්තරයේ ගස් මුදුන් උඩට වැටෙනවා බොල් හඬින් ඔහු හැඳින්නේය.

ISBN
9789556771381
පිටු ගණන (Pages)
94
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. I want
    aaa
    Thila ·
Write a review
Write a review

You're reviewing: සංසාරාරණ්‍යෙයේ දඩයක්කාරයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.