සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා
සංසාරණ්‍යයේ දඩයක්කාරයා කථාවේ දෙවන භාගය වන මෙම කෘතියෙන්, ශිෂ්ඨ සමාජයට විවර නොවූ ලොවක් වන, වන ජීවිතය පිලිබඳව සානුකම්පිතව හා ගැඹුරින් විග්‍රහ කර ඇත
ව්‍යාඝ්‍ර ධේනුව දැන් මගේ ලෙයට පුරුදු වී ඇත. මොහොතකට පෙර ඇගේ සහජ ස්වභාවය ඈ මනාව විදහා දැක්වූවාය. සාගින්න අධික වන විට පෙර දී වූ සාර ධර්ම උදාර සත්ව ගතිගුණ වලට පවතින්නට ඉඩක් නොවන්නේය. කෙසේ වුව ද මෙම අඳුරු ගැඹුරු ළිඳෙහි ශිෂ්ඨ ගති ගුණ වලට පවතින්නට කොහෙත්ම ඉඩක් නොවන්නේය. සංසාරණ්‍යයේ දඩයක්කාරයා ගේ දෙවන භාගය වන සංසාරණ්‍යයේ උරුමක්කාරයා නවකතාවෙන් හෙළි කරන්නට අදහස් කරන්නේ වනාන්තරයේ ආරක්ෂිත භාවය නැමැති උකුල මත හොවිනා දරුවන්ට ද , ඇතැම් විටෙක මුහුණ දෙන්නට සිදු වන්නාවූ මාරාන්තික භීතය පිළිබඳ අත්දැකීමකි. තම සිත කය සනහන්නා වූ වනාන්තරය ම මෙම මරණ භීතිය ද එම දරුවන් වෙත පමුණුවන්නේ ය .
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.