Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සාපේක්ෂණී

සාපේක්ෂණී

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඓතිහාසික පසුබිමක්‌ සහිත සාපේක්‍ෂනී නවකතාවේ මුඛ්‍ය චරිතයක්‌ නිරූපණය කරන්නේ පූර්ණා නමැති කුමරියකි. ඇය රඡ්ජුරුවන්ගේ දුක්‌ගන්නාරාළගේ එකම දියණියයි. දුක්‌ගන්නාරාළගේ පරම්පරාවේ පරවේග නින්දගම් ගබඩාගම් බොහෝ වෙතත් දුග්ගන්නාරාළ විසින් ඉටු කළ යුතුව ඇත්තේ අවදානම් සහගත වූ මෙහෙවරකි. රඡ්ජුරුවන් පානය කරන, ඉඳුල් කරන හැම ආහාර පානයක්‌ම රජුට කලින් අනුභව කරන්නට සිදුවන්නේ ඔහුට ය. කාබී හමාර වූ පසුව වෙදදුරා දුක්‌ගන්නාරාළගේ ශාරීරික විපර්යාසයන් පිළිබඳව පරීක්‍ෂාකාරී වෙයි. වසක්‌ විසක්‌ නිසා ඇතිවිය හැකි ශාරීරික ලක්‍ෂණයක්‌ මතු නො වූයේ නම් ඒවා රඡ්ජුරුවෝ ද අනුභව කරති. එමෙන්ම සතුරු කුමන්ත්‍රණ බහුල කාලයන්හි රජු නා නා විධ ස්‌ථානවල රාත්‍රිය ගත කරද්දී රජුගේ සිරියහනේ නිදා ගත යුත්තේ ද දුක්‌ගන්නාරාළ ය.

ISBN
9789556771121
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සාපේක්ෂණී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.