Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අදෘෂ්‍යමාන

අදෘෂ්‍යමාන

ප්‍රකාශක (Publisher): මෞලි ප්‍රකාශන - Mauli Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
සියල්ල ඇරඹෙන්නේ ඒ ඉකිබිදුම් හඬත් සමගය. ඉනෝකා තම සැමියාත් සමග කඳුකරයේ නිවාඩුවක් ගත කරන්නට යයි.ඔවුන් නවාතැන් ගන්නේ ලැගුම්හලක් බවට පත් කළ පැරණි වතු බංගලාවකය.එහි නවතින මුල් දවසේම, මහ රෑ මැද, ඇයට ගැහැණියකගේ ඉකිබිඳුම් හඩක් ඇසෙයි.ඒ හඩන ගැහැනිය කවුරුන්දැයි බැලන්නට පිටතට බසියි.මීදුමත්, අඳුරත් මැදින් අතුරුදහන් වන ඇය නැවත හමු වන්නේ දින දෙකකට පසුවය.ඒ මහ වන මැද සිහිසුන්ව හිඳියදීය. ඒ සිහි මුර්ජාවෙන් දෙනෙත් විවිර කරන්නේ ඉනෝකා නොවේ.වෙනත් ගැහැනියකි. "මම ඉනෝකා නෙවෙයි". ඇය කියයි.

ඇය උමතු බවට පත් වී ඇතිද? නැතිනම් එය මියගිය ආත්මයක පැමිණිමක්ද? එක් දෙයක් නම් නාශ්චිතව කිව හැකිය.එය සැඟව යන්නට නියමිතව තිබූ දරුණු අපරාධයක හෙළිදරුව්වකි.

ISBN
9786249809802
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. ★★★★★ අපුරු පොතක්
    අත්භූත කතා කියවන්නන්ට අපුරු කෘතියක්... වෙනස් අත්දැකිමක් ගන්නට හැකි පොතක්
    පොත් කියවන්නා ·
Write a review
Write a review

You're reviewing: අදෘෂ්‍යමාන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.