Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හිනැහෙන්න වස්සානයේ

හිනැහෙන්න වස්සානයේ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

තරුණයාගේ නෙතු වූයේ

වැව් දියෙහි වේගයෙන් ඇදෙන මෝටර් බෝට්ටුව මතය. එහෙත් ඔහු අහනාට සවන් දුන්නේය. ඇගේ වදන් මේ දෙසවන් වලින් මිදී ගොස් ශරීර අභ්‍යන්තරයෙහි ඇනුණ ඊතල මෙන් වූයේ කෙසේදැයි ඔහුට නොතේරේ.

"සිග්ඩෑග් .. ඔයා එහෙම කෙනෙක්ද

"කොහොම...

"දෛවය පරද්දපු

"ගොඩක් අය කියනවා සහස් 

ඒත් මං දන්නෙ නෑ.

හැබැයි මං මගේ හිතට එකඟව ජීවත් වෙනවා.

යුතුකම්, වගකීම් ඉෂ්ට කරනවා.

”මට පිස්සු වගේ සිග්ඩෑග්. ”

"ඉස්සර වෙලා ඔයා ඔයාම වෙලා ඉන්න සහස් ඔයාගේ අයියාවත්,

බොස්වත්, යාළුවෙක්වත් වෙන්න ඔයාට බෑ

තත්පර කිහිපයක නිහැඬියාවකින් පසුව අහස්නා තමා අසල උන් තරුණයා දෙසට හැරුණාය. පුදුමයකි..ඒ හිතුවක්කාර දෑස් මත ලියැවී තිබුනේ දුකකි..

මුවින් නොකියූ කතාවකි

ISBN
9786245673025
පිටු ගණන (Pages)
335
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හිනැහෙන්න වස්සානයේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.