Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දඩබ්බර වලව්කාරයා

දඩබ්බර වලව්කාරයා

ප්‍රකාශක (Publisher): බටහිර අහස-batahira ahasa
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

''තමුන්ට මේ දේ මං කියන අන්තිම වතාව..”

පැය දෙකක් පුරා දරා සිටි කෝපයෙන් නිකේශ් කථා කරන්න පටන් ගත්තා.

''වලව්වේ ඉන්නවනම් වලව්වට අනුව වැඩ කරන්න ඉගෙන ගන්න.. එක එකාව හම්බ වෙන්න යන්න ගෙන ගන්න ලැහැස්ති වෙන්න එපා.. තව අනවශ්‍ය ගමන් බිමන් ඕනෙම නෑ. හරි.. තේරුණාද..” "මොකක්..මං කොයි වෙලේද ඔය කියපු දේවල් කළේ.." ඇය ඇසුවේ නැගීගෙන එන කෝපය පාලනය කරගෙන.

"ඇයි දැගේ ඔය හවස හම්බ වුණේ එකෙක්..”

'' කමෝන් මිස්ටර් ඒ භානුක.. මගේ පුංචි කාලෙ ඉඳලා යාළුවෙක් ..

අනික මට ඕනේ තැනක යනන එන්න නවතින්න මට හිදහස තියෙනවා. ඒක නවත්තන්න ඔයා මගේ කසාද මිනිභාවත් මං ඔයාගේ කසාද ගෑනිවත් නෙමෙයිනේ..”

වෙනුකි දුර නොසිතා පැවසූ දේ නිසා නිකේශ්ට දැනුණේ තමන් ඇතුළාන්තයෙන් වෙව්ලනව කියලා.මෝටර් රථය පාරේ අයිනට වන්නට නැවැත්වූ නිකේශ් යුවතියගේ අතක් තද කර අල්ල ගත්තේ ඇය බයවෙලා බලා සිටියදී.

''කොළඹ එක එකත් එක්ක දාපු සෙල්ලම් මේ නෝනා මහත්තයා මෙහෙ දාන්න ලැහැස්ති වෙන්න එපා.. හෙටම ගෙදරට පැක් කරලා යවන්නේ හරි..''  නිකේශ් පැවසුවේ යුවතියගේ අත තවත් තද කරමින්.

''මගේ අත අතහරිනවා ඈට රිලවා..” ඇයට කියවුණේ නිකේශ් ගැස්සී යද්දී,

ISBN
9789553417107
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දඩබ්බර වලව්කාරයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.