මලට සුවඳ සේ
About this book
හුස්මකටවත් ඉඩක් නැති
හදවතින් උතුරා ගලන
ආදරේ මට දැනෙන හැටි
මහමෙරක් තරමට බරට
අයිතියක් පෙන්විය නොහැකි
මම අද ඔබෙම වුණු තරම
මම කෙසේ ලොවකට කියමි
ඉදින් ඔබ මගෙ වුණු තරම
ලොවක් එරෙහිව ආවදෙන්
සංකා නොගන්නෙමි හිතට
තබා නුඹ මගෙ හිත මතින්
සැඟව යන්නෙමි ලොව සැමට
Details
ISBN
9786245605002
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review