Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / Collections / Lover's BooK Mania / සිහිනයකි නුඹ

සිහිනයකි නුඹ

කෘති එකතුව (Series): Lover's BooK Mania Super 30 Book Collection
About this book

නුඹේ දඩබ්බර හිත ළඟ. අංශුවක් පාසා

ආදරේ සොයන මම...

ඇත්තමයි...

වෙලාවකට පුදුම තරම්

අවාසනාවන්ත ඇති...

සංජනා

 

නුඹේ ඇස් දෙකෙන්

සතුට හොයපු මම....

නුඹේ ලෝකය මගේ ලෝකය සේ

දුටුව මම..

නුඹෙන් තොර වූ ලෝකයක්

හිතා ගන්නේ කොහොමද මැණික...

දස්සා......

Details
ISBN
9786249717008
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිහිනයකි නුඹ

Reviews are published once a member of our team has read them.