Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තරු කුමරු

තරු කුමරු

ප්‍රකාශක (Publisher): Nisa Bookland
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

‛මේ අල්ල ගත්ත අත මං කීයටවත් ඕනකමින් අත අරින්නේ නෑ පිනී... මං පුළුවන් තරම් උත්සහ කරනවා හයියෙන් අල්ලන් ඉන්න... ඒත් ඔයාට දුන්න පොරොන්දුවට තව පොරොන්දුවක් හරස් වුණොත් මට රකින්න වෙන්නේ ඒ පොරොන්දුව. උඹට තියන ආදරේට වැඩිය මං ඒ පොරොන්දුවට මගේ ජීවිතේ වුණත් දෙන්න බැදිලා ඉවරයි...”

-අභී

 

මේක හීනයක්... මං ජීවිතේ දැක්ක ලස්සනම හීනේ... මං මගේ නපුරු කුමාරයාගේ අත අල්ලාගෙන... මං මගේ ආඩම්බරකාරයව මගේම කරන්... ම්හ්... මේ අත මං කවදාවත් අත අරින්නේ නෑ. මේ ආත්මෙ නෙමේ… ලබන ආත්මෙත් ඔයා මගේ තරු...”

පිනී -

ISBN
9786245999064
පිටු ගණන (Pages)
328
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තරු කුමරු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.